AFC Banner
Empty Ad

ජනිත්ගෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා මැදපෙළ පිත්කරු ජනිත් ලියනගේ සිය සිව්වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය අද (11) රැස් කිරීමට සමත් වුණා.

සත්කාරක නවසීලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය රැස් කළා.

මෙම තරගයේ දී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?