ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයාට ලබන සඳුදා (09) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස එම කොමිසම මඟින් දන්වා තිබෙනවා.

හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි ඔවුන් මෙලෙස එම කොමිසම හමුවට කැඳවා ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැඩි කනස්සල්ලට පත්වන බවයි.

භාෂණයේ සහ රැස්වීමේ නිදහස, අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් හා සම්බන්ධ අයිතිවාසිකම් මෙන්ම අනෙකුත් මූලික අයිතිවාසිකම් සහ නිදහස හදිසි නීතිය පවතින අවස්ථාව තුළ බලපෑමට හෝ අවමානයට ලක් නොවනු ඇති බවට බලාපොරොත්තුවන බව අදාල නිවේදනය වැඩිදුරටත් දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58