ජනප්‍රිය හොලිවුඩ් නළු ලාන්ස් රෙඩික් ජීවිතක්ෂයට

ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වන ලාන්ස් රෙඩික් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

60 හැවිරිදි වියේ පසු වූ ලාන්ස් රෙඩික් කැලිෆෝනියාවේ පිහිටි ඔහුගේ නිවසේ දී සිකුරාදා (17) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ස්වභාවික හේතුවක් මත ලාන්ස් රෙඩික් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

“ද වයර්” රූපවාහිනී නාට්‍යයෙන් සහ “ජෝන් වික්” ක්‍රියාදාම චිත්‍රපටයෙන් ඔහු බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් වුණා.

මේ අතර ඔහු රංගනයෙන් දායක වූ “ජෝන් වික්” ක්‍රියාදාම චිත්‍රපටයේ සිව්වන දිගහැරුම ලබන 24 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට ද නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33