ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළ ලංකා පාසැල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය වෙත ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් හිමිව තිබෙනවා.
ඒ අනුව එම සංගමයහට ලබන 03 වැනිදා එනම් ලබන අඟහරුවාදා දින ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන බව ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ පවසා සිටියා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ එම උපවාසය පැවති ස්ථානයට ඊයේ (30) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1













