ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ටෝකියෝ නගරයේදී ආරම්භවී තිබෙනවා.
දෙරට අතර ඉදිරි ආර්ථික සැළසුම් පිලිබඳව සාකච්ඡාකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ

?