ජනපති නිවස, අරලියගහ මැදුර සහ අගමැති කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත්වීමට තීරණය කරයි

අරගලකරුවන් විසින් අත්පත්කරගෙන සිටින ජනපති නිවස, අරලියගහ මැදුර සහ අගමැති කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ නීතීඥ සංගමය විසින් මෙම ස්ථාන රජයේ බලධාරීන්ට භාරදෙන ලෙස ඉල්ලීමක්ද සිදුකළා.

ඒ අනුවයි අරගලකරුවන් විසින් මෙම ස්ථාන අදාල බලධාරීන් වෙත භාරදීමට තීරණය කර තිබෙන්නේ.