ජනපතිවරණය පැවැත්වෙන දිනය ගැන හරිම තීරණය අද

ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය පිළිබඳ ව අද (26) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඊයේ (25) මැතිවරණ කොමිෂන් සභාව රැස් ව සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියේ 2024 වර්ෂයට අදාළ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, එහි නාම යෝජනා භාර ගන්නා ආකාරය ඇතුළු සියලු ක්‍රියාපටිපාටීන් පිළිබඳ ව අද දිනයේ දී දැනුම්දෙන බවයි.

මෙම දැනුම්දීමට අදාළ වන අතිවිශේෂ ගැසට් නිවේදනය ද අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබීමට සූදානමින් සිටිනවා.

මෙවන් පසුබිමකයි ඊයේ දිනයේ දී නිල වශයෙන් x සටහනක් තබමින් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා තමන් මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ.

මීට අමතරව ජනාධිපති නීතිඥ ආචාර්‍ය විජේදාස රාජපක්ෂ ද ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස එක්වීමට නියමිත ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37