ජනපතිවරණය ගැන හරීන්ගෙන් අනාවැකියක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තරග කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංචාරක අමාත්‍යාංශයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට‌ එක්වෙමින්.