ජනපතිගේ ඉල්ලීමට ජවිපෙන් පිළිතුරක්

රටේ පවතින වත්මන් ගැටළු සඳහා විසඳුම් සෙවීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරනු ලැබූ ආරාධනාව සිය පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අද දහවල් පැවති මාධ්‍ය හමුවකදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සඳහන් කර සිටියේ රට මේ වන විට පත්ව ඇති තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපතිවරයා සිදුකරන ලබන ආරාධනාව විහිළුවක් බවයි.

” රටේ දහස් සංඛ්‍යාත පිරිසක් දැන් දින ගානක් පුරා පාරවල් වලට බැහැලා කෑගහනවා ජනාධිපතිට ගෙදර යන්න කියලා. එතුමාට තවම ඒ හඬ ඇහිලා නැද්ද?” ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රශ්න කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිවුණ ගං වතුරට බැකෝ යන්ත්‍ර යටවූ අයුරු මෙන්න
00:35
Video thumbnail
කළු පාලමේ වැඩට ගෙනා බැකෝ යන්ත්‍ර ගං වතුරට යටවූ අයුරු මෙන්න - ඔක්කොම යටවෙලා - ඒ තරම් වතුර
01:07
Video thumbnail
උඩුයටිකුරු වුණු කාලගුණයේ නවතම තතු මෙන්න - මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි..සුළඟේ වේගය ඉහළට ?
05:13
Video thumbnail
බඩ ඉරිඟු ගෙන්වීමේදී සිදුවූ අතයට ගණුදෙනු නාමල් හෙළිකරයි - කෙළින්ම සල්ලිවලට වැඩේ ගිහින්
06:52
Video thumbnail
එදා හේමසිරි හරි අපූරුවට දුන්න උත්තරය - "මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ"
04:01
Video thumbnail
ලෙඩෙක්ට ඉදගන්න බංකුවක් තියන්න නොදෙන මිනිස්සු.."ලෙඩ්ඩු ගිහින් දාන්න වැඩිහිටි නිවාසයකට.."
05:02
Video thumbnail
කිරි කොරහා නටන්න දඹානේ ඉදලා මාදම්පෙට ආ ආදිවාසින් - කොහොමද ඒ නැටුමේ ලස්සන ?
02:32
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු
01:42
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
00:57
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට - ඉපැරැණි ගස් සහ ස්ථානත් මතුවෙයි
01:20