ජනපතිගෙන් චීන ජනපතිට සුභ පැතුම්

තුන්වන ධුර කාලය සඳහාද තේරී පත්වූ චීන ජනාධිපති ෂී ජින් පින් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබෙනවා.

සුබපැතුම් පණිවුඩයක් යවන ජනාධිපතිවරයා පවසන්නේ චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ නායකත්වය යටතේ චීනය ලබාගත් ප්‍රගතිය අගය කරන බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගන්නාවූ ක්‍රියාවලියේදී චීනය දක්වන සහයෝගයද එහිදී ජනාධිපතිවරයා විසින් අගය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?