ජනතා සටනට ජය… මානුෂික අරගලයට ජය : පුබුදු – මාෂි අරගලයට එක්වෙයි

පුබුදු මාෂි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය කළා යුවලක් ඔවුන්ට මෙරට ප්‍රේක්ෂකයා ආදරය කරනවා. රට වෙනුවෙන් සැබෑ යුතුකම ඉටුකරන්න මේ වෙද්දී ඔවුන් දෙදෙනාත් එකතුවෙලා ඉන්නවා.

අරගලයට ගිය පුබුදු සටහනක්ද සමාජ මාධ්‍යට එක්කර තිබුනේ මෙලෙසින්,

නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන් වී..” ජනතා සටනට ජය… මානුෂික අරගලයට ජය… අලුත් රටක්, යහපත් හෙටක්.

image 2da132fe70
image db0e4e52db


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11