ජනතාව වෙනුවෙන් අධිකරණයට ගිය නීතීඥ ෆසීර් මොහොමඩ් කියපු කථාව මෙන්න

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවේ නීතී ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට මෙන්ම සියලුම ලක් වැසි ප්‍රජාවට අමතක නොවන දිනයක් විය යුතුමය.මක් නිසාද යත් අරඟලයට සම්බන්ධ යැ‍යි සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවන් විසි දෙදෙනෙකුට අධිකරනය හරහා ඇප ලබා දීමට ශ්‍රී ලාංකීය සුවහසක් නීතීඥයවරුන්ට හැකි වෙනවා.

මීට පෙර “දෙවිවරු” ලෙස අර්ථකතනය කල හමුදා අංශයන් ගෙන් රුධිරය වෑහෙන්නට පහරකා අත් පා වේදනාවෙන් සිටි ජනතාව වෙනුවෙන් , මාධ්‍ය සඟයන් වෙනුවෙන් ඉදිරියට පැමිනි මේ සියළුම නීතීඥයන්ට සියලුම මාධ්‍ය නියෝජනය කරමින් අපි ස්තූතිවන්ත වන්නට අමතක කරන්නේ නැහැ.

නීතියේ ආධිපත්‍ය , නිවහල් බව සුරැකීමට ඉදිරිපත් වී ඒ ලැබූ ජයත් ජනතාව වෙනුවෙන් පෙනී හිඳීම වෙනුවෙන් ඔවුන් ලැබූ චිත්ත ප්‍රීතියත් බොහෝ නීතීඥයන් ඔවුන්ගේ මුහුනුපොත් පිටු මත අකුරු කර තිබුනා.ඒ අතුරින් විශේෂ සටහනක් අපිට දකින්නට ලැබුනේ නීතීඥ ෆසීස් මොහොමඩ් මහතාගේ මුහුනුපොතෙයි.

ඔහු තම සතුට , ජනතාව වෙනුවෙන් නීතිය සහ අධිකරනය ලැබූ ජයග්‍රහනය ගැන පැවසුවේ මේ ආකාරයට.එසේම ඉදිරියේ දී ජනතාව අරඟලයකට දායක වනවා නම් පිළිපැදිය යුතු නීති රාමුව පිළිබඳවත් ඔහු මෙහිදී දැනුවත් කලා.

https://youtu.be/hjU_ZJQCvjE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
191
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08