ජංගම දුරකථනයක් නොලැබුණු දුකට දැරියක් දිවි නසාගෙන

දෙමාපියන් විසින් ජංගම දුරකථනයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු දැරියක් සියදිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මහාරාෂ්ට්‍රයේ නාග්පූර් ප්‍රදේශයෙන් මෙම සිදුවීම අද (23) වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 13 හැවිරිදි දැරියක් බවයි වාර්තා වුණේ.

8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය ජංගම දුරකථන ක්‍රීඩා කිරීමට පුරුදු වී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරිය තම දෙමාපියන්ගෙන් තමාටම ජංගම දුරකථනයක් මිලදීගෙන දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර තිබෙනවා.

කෙසේ වෙතත් දැරියගේ එම ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතිෂේප කර ඇති අතර, එම ප්‍රතික්ෂේප කිරීම ගැන කලකිරුණු ඇය නිවස තුළ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12