චෙන්නායි හි දී ලෝක කුසලානයේ තවත් තරගයක් අද

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 11 වැනි තරගය අද පස්වරු 02 ට ආරම්භ වනවා.

ඒ බංග්ලාදේශය සහ නවසීලන්තය අතර චෙන්නායි ක්‍රීඩාංගණයේ දි යි.

මේ වනවිට පැවති තරග දෙක ම ජය ගනිමින් නවසීලන්තය ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ ද ඉදිරියෙන් පසුවනවා.

නවසීලන්තය හමුවේ පරාජයට පත් වූයේ එංගලන්තය සහ නෙදර්ලන්තයයි.

බංග්ලාදේශය මෙවර ලෝක කුසලානයේ මුහුණ දුන් තරග 02න් එකක් ජයගෙන තිබෙනවා.

ජය ගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගයයි.

එංගලන්තය හමුවේ බංග්ලාදේශය පරාජයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43