චෙන්නායි සුපිරි තරුව අවසන් මහා තරගයෙන් පසු විශ්‍රාම යන බව දන්වයි

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) රාත්‍රියේ අහමදාබාද් නුවර දී ආරම්භවීමට නියමිතයි.

අද තරගය පැවැත්වෙන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයට වර්ෂාව ඇතිවිය හැකි බව එරට කාලගුණ අංශ අනාවැකි පළකරනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වන අතර, වර්ෂාව හේතුවෙන් අද (28) දිනයේ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් අතිරේක දිනයක් ලෙස යොදා ඇති හෙට (29) දිනයේ දී මෙම අවසන් මහා තරගය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර මෙම අවසන් මහා තරගයෙන් පසු තමන් විශ්‍රාම යන බව චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රවීණ ක්‍රීඩක අම්බති රයිදු ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සින් දෝණිගේ 250 වන අයි.පී.එල් තරගය ද මෙය වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03