චීන නැවේ අර්බුදයට හේතුව මෛත්‍රී පහදයි

ලෝකයේ සෑම රටක්ම මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මේ වනවිට ඇති වී තිබෙන යුවාන් වැන්ග් 05 චීන පර්යේෂණ නෞකාවේ අර්බුදය විදේශ ප්‍රතිපත්තිවල පැවති වැරදි හේතුවෙන් ඇති වූවක් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

තම පාලන කාලය තුළ සෑම රටක් සමඟම මිත්‍රශීලීව ගනුදෙනු කළ බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා විදේශ ප්‍රතිපත්තිය තුළ කිසිඳු ගැටළුවක් ඇතිකර නොගත් බවයි සඳහන් කළේ.

ඒ, අනුව මේ වනවිට හටගෙන ඇති චීන නෞකාව පිළිබඳ අර්බුදය විසඳා ගැනීමට, ශ්‍රී ලංකා ආණ්ඩුව කල්පනාකාරීව කටයුතු නොකළ හොත් චීනය සමඟ පවතින මිත්‍ර සම්බන්ධතා නැතිව යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37