spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීන ජනපති රුසියා සංචාරය අවසන් කරයි

චීන ජනාධිපති ෂි ජින්පින් අද සිය රුසියානු තෙදින නිල සංචාරය අවසන් කර පිටව යෑමට නියමිතයි.

සිය සංචාරයේදී චීන ජනාධිපතිවරයා රුසියා – යුක්රේන යුද්ධය නිම කිරීම සඳහා සාම සැලැස්මක් යෝජනා කළා.

සංවාදයක් තුලින් මේ ගැටලුව නිරාකරණය කර ගත යුතු බවයි ඔහුගේ මතය.

නමුත් යුක්රේනයේ ස්ථාවරය වී තිබෙන්නේ රුසියානු සෙබළුන් යුක්රේනය තුල රැදී සිටිනතුරු කිසිදු සංවාදයකට සහභාගී නොවීමටයි.

2013 වසරේදී චීන නායකයා එරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථම නිල සංචාරය රුසියාවේ සිදුකළ අතර මෙවර ඔහු රුසියාවේ සංචාරය කරනු ලැබුවේ 9 වැනි වරටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?