චීනයේ ජිම් එකක සිවිලිමක් කඩා වැටී දසදෙනෙකු ජීවිතක්ෂයට

ඊසානදිග චීනයේ හයිලොන්ජියැන්ග් පළාතේ පාසලක කාය වර්ධන කටයුතු සඳහා වෙන්ව තිබූ ස්ථානයක සිවිලිම කඩා වැටීමෙන් පුද්ගලයින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එම ගොඩනැගිල්ලේ වහලයත් සිවිලිමත් අතර ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් එළනු ලැබූ වීදුරු ආවරණයක් ප්‍රසාරණය වී මෙලෙස සිවිලිමත් සමඟ කඩා වැටී ඇති බවයි ආරක්ෂක අංශ සදහන් කළේ.

ගලවා ගැනීමේ කණ්ඩායම්වල සාමාජිකයින් ප්‍රකාශ කළ අන්දමට, ව්‍යායාම ශාලාවේ සිවිලිම සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, එම ස්ථානය වර්ග මීටර් 1,200ක පමණ ප්‍රදේශයක් ආවරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23