චමුදිත ඝාතන කුමන්ත‍්‍රණයක්.. පියුමි හංසමාලී අපරාධ කොට්ඨාශයට කැදවයි.

නිරූපණ ශිල්පී පියුමී හංසමාලී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කැඳවා ප‍්‍රශ්න කර තිබේ.

ඇය සඳහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව මෙම කැඳවීම කර තිබූ බවයි.

චමුදිත සමරවික්‍රම මහතා ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ යැයි ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව තමන් ගෙන් ද ප්‍රශ්න කරන ලද බව ඇය කියා සිටියාය.

සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඇය මෙම අදහස් පළ කළා ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?