චමින්ද වාස් සජබෙන් පාර්ලිමේන්තු ඒමේ සූදානමක්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ හිටපු දක්ෂ වමත් වේග පන්දු යවන්නෙක් වන චමින්ද වාස් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වනවා.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඔහු ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණ සදහා ඉදිරිපත් වන බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මේ සඳහා එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් සහ චමින්ද වාස් අතර මූලික වටයේ සාකච්ඡා අරඹා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

චමින්ද වාස් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ආසනයෙන් මහ මැතිවරණ සදහා ඉදිරිපත් වීමට නියමිත බව සදහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14