spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චමින්ද වාස් සජබෙන් පාර්ලිමේන්තු ඒමේ සූදානමක්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ හිටපු දක්ෂ වමත් වේග පන්දු යවන්නෙක් වන චමින්ද වාස් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වනවා.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඔහු ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණ සදහා ඉදිරිපත් වන බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මේ සඳහා එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් සහ චමින්ද වාස් අතර මූලික වටයේ සාකච්ඡා අරඹා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

චමින්ද වාස් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ආසනයෙන් මහ මැතිවරණ සදහා ඉදිරිපත් වීමට නියමිත බව සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
13
+1
46
+1
2
+1
15
+1
3
+1
9
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?