චන්දි ගාල්ලේ 07 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරයි

සිය ජාත්‍යනතර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 26 වන අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් අද (17) සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සංචාරක අයර්ලන්තය සමඟ පළමු ටෙස්ට් තරගයේ දී චන්දිමාල් මෙම අර්ධ ශතකය වාර්තා කළා.

පන්දු 87ක් තුළ වාර්තා වූ චන්දිමාල්ගේ මෙම අර්ධ ශතකය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඔඋව් වාර්තා කළ 07 වන ටෙස්ට් අර්ධ ශතකයි.

ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

  1. YOUNG TALENTED CAPTAIN HOLD CAPTANCY FOR A SHORT PERIOD. MAHELA AND SANGA UNDER CUT THIS ELEGANT PLAYER AND CAPTAIN AND FORCED TO APPOINT ANJELO AND DIMUTH. THEY COMPLETELY DESTROYED HIS BEAUTIFUL CARRIER.