ගෝඨාභයගේ මව්පියන්ට කෘතගුණ දක්වන්න විශ්‍රාමික හමුදා සෙබළා හැදූ බුදු මැදුර (ඡායාරූප)

ඇලහැර – මිණිපුරගම ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මව්පියන්ට සහ පවුලේ ඥාතීන්ට කෘතගුණ දැක්වීමක් ලෙස රුපියල් ලක්ෂ දහයක වියදමක් දරමින් බුදු මැදුරක් ඉදිකළ පුවතක් වාර්තා වනවා.

හමුදා සෙබළෙකු ලෙස සේවය කළ ඩබ්ලිව්.ජී.චන්ද්‍රසේන බණ්ඩා නමැති මෙම පුද්ගලයා ඇලහැර – මිණිපුරගම ගම්මානයේ පෙර පාසලක් අසල මෙම බුදු මැදුර ඉදිකර එහි දරුවන්ට එය තිළිණකර ඇති බව සඳහන්.

කුලීවැඩ කර උපයාගත් මුදල් වලින් ඔහු මෙම බුදු මැදුර ඉදිකර තිබීම විශේෂත්වයක්.

මීට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පියා වන පිලිප් ගුණවර්ධන වෙනුවෙන් විශාල වියදමක් දරමින් ධර්මාසනයක් සහ මේසයක් ද මෙම පුද්ගලයා විසින් නිමවා විහාරස්ථානයකට පරිත්‍යාග කර ඇති බව ද වාර්තා වනවා.

WhatsApp Image 2022 10 11 at 11.11.21 AM
WhatsApp Image 2022 10 11 at 11.11.20 AM 1
WhatsApp Image 2022 10 11 at 11.11.20 AM
WhatsApp Image 2022 10 11 at 11.11.19 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27