spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෘහස්ථ ගෑස් මිල හෙට (05) අඩුවෙයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 200ත් 300ත් අතර මුදලකින් පහත යනු ඇති බවයි.

අඩු කරනු ලබන නිශ්චිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?