spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගූගල් භාෂා පරිවර්තකය චීනයෙන් ඉවතට

චිනය තුළ අඩු පරිශීලකයින් සංඛ්‍යාවක් ගූගල් භාෂා පරිවර්ථනය භාවිත කිරීම හේතුවෙන් ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

චීනය විසින් පනවනු ලැබූ වාරණ නීතිවලට අවනතවීමට අකමැතිවීම හේතුවෙන් 2010 වර්ෂයේ දී ද, ගූගල් සමාගම සිය අන්තර්ජාල සෙවුම් යෙදවුම චීනයෙන් ඉවත් කළ බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මීට අමතරව චීනය තුළ අන්තර්ජාල සේවා සැපයීමේදී ඊට අදාළ ස(ර්)වර් පහසුකම් රජයේ ආයතනයක් හරහා ලබාගැනීමට නියෝග කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?