AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පසුගිය 19 වනදා සහ 24 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විස්තාරා ගුවන් යානාවල බෝම්බ භීතිය සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම් සැලකිල්ලට ගනිමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම සමාගම සඳහන් කරන්නේ සියලු මගීන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳව ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට තම ආයතනය කැපවන බවයි.

එමෙන්ම සිය කළමනාකාරීත්වය අනෙකුත් සේවා සැපයුම්කරුවන් සමඟ ද එක්ව, ගුවන් මගීන් සඳහා ප්‍රමිතියෙන් යුතු සේවාවක් අත්කරදීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45
Video thumbnail
ඉරානයට දුවන්න දෙනවා අපි - ඊශ්‍රායල් අගමැති කියයි
07:38
Video thumbnail
දැන් තිබ්බ ෆයිල්වල මදේ නෑ - ජනාධිපතිට හොඳට දෙහි කපයි
03:51
Video thumbnail
උදයංග වීරතුංගගෙන් විශේෂ ප්‍රකාශයක්
06:41
Video thumbnail
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් උපදෙස් #anurakumaradissanayake
00:47
Video thumbnail
තිස්ස කුට්ටිගේ අමුතු ආදර කතාවක් මාට්ටු - මයේ අම්මා ඒකේ ලස්සන
01:34
Video thumbnail
දිලිත්ගේ ප්‍රබලයෙක් රන්ජන්ට එකතුවෙයි - දිල්ශාන් සන්තෝසෙන් කිව්ව කතාව
01:15

?