ගුරු -විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අද (07) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. පැවැත්තුවා
ඒ ගුරු විදුහල්පති සේවයේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස දක්වමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය කියා සිටියේ ලබන 30 වැනිදාට පෙර විසඳුම් ලබා නුදුන්නහොත් 30 වැනිදාන් පසු දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













