ගිනි අවි සකස්‌ කරනු ලබන ස්ථානයක්‌ වටලා සැකකරුවන්‌ දෙදෙනෙකු අත්‌අඩංගුවට

පල්ලෙවෙල පොලිස්‌ වසමේ කල්එළිය ප්‍රදේශයේ නිවසක්‌ තුල ගිනි අචි නිපදවනු ලබන බවට පල්ලෙවෙල පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත වැටලීමක්‌ සිදුකර තිබේ

මෙරට නිෂ්පාදිත ගිනි අවි යාන්ත්‍රික කොටස්‌ 02 ක්‌, වායු රසිෆලයක්‌, අවි නිෂ්පාදනය යොදා ගන්නා ලද යකඩ බට, ඊයම්‌ කුටිටි කිලෝග්‍රෑම්‌ 02 ක්‌, ඩ්‍රිල්‌ මැෂින්‌ 01 ක්‌ සහ විවිධ ප්‍රමාණයේ පිහි 05 ක්‌ සමග සැකකරුවන්‌ දෙදෙනෙකු අත්‌අඩංගුවට ගෙන ඇත.

අත්‌අඩංගුවට ගත්‌ සැකකරුවන්‌ අවුරුදු 32 භා 62 වයස්වල පසුවන කල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවන්‌ වේ.

සැකකරුවන්‌ අත්තනගල්ල ගරු මහේස්ත්‍රාත්‌ අයිකරණයට ඉදිරිපත්‌ කිරීමට නියමිතයි.

පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?