spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගිනිඅවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ඊයේ (27) බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්හට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකින් ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 පතොරම් 02 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.ඒ මීගොඩ පොලිස් වසමේ මීගොඩ බස්නැවතුම්පොල අසලදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වූ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු (28)අද දින හෝමාගම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?