ගෑස් මිල පහළට

හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,000කට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.