ගෑස් මිල අඩුවෙයි ?

ලිට්‍රෝ ගෑස් මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  අඩුවිය හැකි බව ලිට්‍රෝ සමාගම පවසනවා. මේ අනුව රුපියල් 200ත් 300ත් අතර අගයකින් අඩු විය හැකි බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ අවසන් අනුමැතිය අද ලැබීමට නියමිතව තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්