ගෑස් ප්‍රමාදයට හේතුව හෙලි වෙයි

මෙරටට ගෑස් ගෙන්වීම පමා වී ඇත්තේ අදාළ ඇණවුම් සඳහා නිසි වේලාවට ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ඩොලර් ගෙවීම ප්‍රමාදවීම යැයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් පැවසීය.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස පෝලිම්වල නොසිට ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි එමෙන්ම ඩොලර් ප්‍රශ්නය නිරාකරණය කර ගන්නා තුරු ගෑස් ගෙන්වා ගැනීම නිසි පරිදි කරගෙන යෑමට නොහැකි තත්තවයක් මතුව ඇති බවයි.දැනට ගෑස් නෞකාවක් සඳහා මුදල් ගෙවා තිබෙන බැවින් ඉදිරි දින දෙක තුළ එය නිදහස් කර ගෑස් යළි බෙදාහරින බව ද ඒ මහතා කීය. එනිසා යළි දැනුම් දෙන තුරු පෝලිම්වලට නොපැමිණෙන ලෙස ද ඉල්ලා සිටී. ලැබෙන ගෑස් ප්‍රමාණය රටේ සමස්ත අවශ්‍යතාව පිරිමසා ගැනීමට ප්‍රමාණවත් නොවන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම දුෂ්කර කාල පරිච්ඡේදය නිමවන තුරු ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බව ද ඒ මහතා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01