spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගැහැනු වැඩි පුරම ආකර්ශනය වෙන්නේ මොනවට ද ?

තමන් කැමතිම ගෑණු ලමයව යාළු කරගන්න නම් පිරිමි ළමයින්ට පොඩි පොඩි සුදුසුකම් ටිකක් සපුරා ගන්න වෙනවා කියලා තමයි ගොඩක් ගැහැණු ළමයි කියන්නේ. ගෑණු ළමයි ඉහලින්ම සැලකිලිමත් වෙන කාරණා ටිකක් තමයි මේ.

1) සිනහ ගැන්වීම

11 Likes, 0 Comments - dps (@dp.for.boys) on Instagram: “#instagrammers  #igers #instalove #instamood #instagood #followme #foll… | Swag boys, Boys  dps, Stylish boys

ඔබට පුළුවන් නම් ගෑණු ළමයි පිරිසක් ඉන්න තැනක පුංචි විහිළුවක් එහෙම කරලා අනෙක් අයව හිනා ගස්සවන්න. බස්සෙක් වගේ ඔරවාගෙන ඉන්න කොල්ලෙක්ට වඩා ගෑණු ළමයින්ගේ අවධානය දිනාගන්න පුළුවන් ලු. ගෑණු ළමයෙක්ව යාලු කරගන්න හිතන් ඉන්නවා නම් එයා ඉස්සරහ පොඩි විහිළුවක් කරලා ඉන්න. හැබැයි එයා ඉස්සරහ ඔයා විහිළුවක් වෙන්න නම් යන්න එපා.

2) සමාජ සේවා කටයුතු කිරීම

Sexual abuse is being missed as children's services CSA recording sees  biggest drop in 18 years, charity warns - Community Care

ගෑණු ළමයි පිරිමි ළමයෙක්ගෙන් බාලාපොරොත්තු වෙන තව දෙයක් තමයි මේ. ගෑණු ළමයත් එක්ක ඉන්න වෙලාවක හිඟන්නෙක් ඇවිත් සල්ලි ඉල්ලනවා නම් සල්ලි කියක් හරි දෙන්න . එතකොට අනිවාර්යයෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඔයා තව කෙනෙක්ට උදව් කරනවා දැක්කම කෙල්ලෝ හිතනවා ඔයා මාර හිත හොඳ මනුස්සයෙක් කියලා. ඒ වගේම ඒ හිත හොඳ මනුස්සයාව තමන්ගේ කරගන්නත් ගෑණු ළමයි හුඟක් කැමතියි.

3)පරිණත පෙනුමක් තියෙන එක

Why did Jason Momoa confront a New York Times interviewer after their  interview? - Quora

පිරිමි ළමයි මල් වගේ ගෑණු ළමයි හෙව්වට ගෑණු ළමයි මල් වගේ පිරිමි ළමයින්ට කැමති නෑ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් සුදුවට පේන්න මුණේ තියෙන ලප කැළැල් මකලා ෆොටෝ දැම්ම කියලා කෙල්ලෝ ඔයාට කැමති වෙන්නේ නෑ. කෙල්ලෝ කැමති පිරිමිකම පේන පිරිමින්ට. කොටින්ම කිව්වොත් නහර ඉලිප්පුන රැල්ලක් දෙකක් මුණේ වැටුන වගකීම් සහගත පෙනුමක් තියෙන කොල්ලෙක්ට තමයි වැඩිපුරම කෙල්ලෝ කැමති. නැත්තන් ඉතින් ඔයා හරිම කියුට් අනේ කියලා හුරතල් කරලා යයි යන්න.

4) බල්ලන්ට ළමයින්ට ආදරේ වෙන්න ඕන

20 Best Dog Breeds for Kids - Good Family Dogs

කෙල්ල ඉන්න තැනකදී ළඟ ඉන්න බල්ලෙක්ව හුරතල් කරන්න. හැබැයි ඉතින් පරිස්සමෙන් නැත්තන් ඉතින් අත නැතුව තමයි එන්න වෙන්නේ. බල්ලෝ කියන ජාතිය ෂුවර්ම නැත්තන් පුංචි බබෙක්ව හුරතල් කරන්න ඔයාට පුළුවන්. කවදා හරි මවක් වෙන හීනෙ හැම කෙල්ලටම තියෙනවා නේ ඉතින් බබාලට මේ තරම් ආදරේ කරන තාත්තෙක් තමන්ගේ ළමයින්ටත් ලැබෙනවා නම් කියලා ගෑණු ළමයි හිතනවා.

5) රැවුල නම් වවන්න ඕනේ

Hot Bearded Guys | POPSUGAR Love & Sex

රැවුල වවපු කොල්ලෙක්ගේ මොනා වුනත් තියෙනවා අමුතු ගතියක්. අන්න ඒ ගතියට ගෑණු ළමයි ගොඩක් කැමතියි. හැබැයි ඉතින් සමහර කෙල්ලෝ ඉන්නවා සිනිදුවට රැවුල බාපු කොල්ලන්ට කැමති. මොකද ඔය රැවුල වවාගෙන හැටි විතරක් කියලා ඔයාගේ කෙල්ල කිව්වොත් රැවුල කපන එක ඇඟට ගුණයි. එහෙම නොකිව්වොත් නම් පුතේ දන්න වැඩ කෑලි දාලා ලස්සන රැවුලක් හිමි කරගන්න එක ඔයාගේ වාසියට හේතුවක් තමයි

6) කොල්ලෙක් වුනාම උස වෙන්න ඕනේ

Why Short Girl And Tall Boy Are Cute Couple That Makes People Envy? -  LoveDevani.com

ගොඩක් වෙලාවට ගොඩක් කෙල්ලෝ හිතන්නේ ඔහොම තමයි. තමන්ට වඩා උස කොල්ලෙක්ගේ පපුවට තුරුල් වෙලා ඉන්න හීනයක් හැම කෙල්ලෙක්ගේම හිතේ තියෙනවා. කොට කොල්ලන්ට වඩා උස කොල්ලන්ට කෙල්ලෝ හරි ඉක්මනට ආකර්ෂණය වෙන්නේ ඒ නිසා. කොට වුනා කියලා වැඩේ ඇත අරින්න එපා.

7) උස නම් මොනාද ජිම් ගිහින් ඇඟ හදාගත්තම

28 Days to Six Pack Abs Workout Plan | Muscle & Fitness

දැන් ගොඩක් කොල්ලෝ ජිම් යනවා . ඇයි ඒ ඇඟ හදාගන්න. බද තියෙන කොල්ලෙක්ට වඩා හොඳට ආම් එක හදපු කොල්ලෙක්ට කෙල්ලෝ කැමතියි තමයි. හැබැයි ඉතින් ඔයාගේ බන්ඩිය ෂෝයි අනේ මන් ආසම නෑ ජිම් ගිහින් ඇඟ පුම්බපු කොල්ලන්ට කියන ගෑණු ළමයිනුත් නැතුවම නෙමෙයි හොඳේ. ඒ හින්දා කල්පනාවෙන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?