සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහර දී තිබෙන බව වාර්තා වනවා.
නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කළ මෙම පහරදීම නිසා ඔහුගේ පාදයකට හා උරහිසට තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට තුවාල ලැබූ ඩිලාන් සේනානායක කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.










