ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය ආරම්භ කර මේ වනවිට දින 18 ක් ගතවී තිබෙනවා.
මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වැටේ සහ ඒ අසල ඇති සටන් පාඨ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගෝඨා ගෝ ගම යනුවෙන් ප්‍රදර්ශනය කර තිබූ පුවරු සහ සටන් පාඨ මෙලෙස ඉවත් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනද මේ වනවිට අපට ලැබී තිබෙනවා.
එම වීඩියෝව පහතින්..














ලැජ්ජයි රාජපක්ෂ ඔයාලා ගැන
High time too ! It’s a joke to allow freeloading idiots to take over public places