ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම ආශ්‍රිතව මේ දිනවල සිදු කෙරෙන කැනීම් වලදී 14 සහ 15 වන සියවස් වලට අයත් පුරාවස්තු රැසක් හමුවී තිබෙනවා. ඒ තුලින් එම කාලය තුලදී ශ්‍රී ලංකාවේ පැවති සමාජ හා දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන බවයි ගාලු කොටුව කැණීම් ව්‍යාපෘතියේ උපදේශක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුද වන ආචාර්ය නිමල් පෙරේරා සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1