ග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ජාතික සභා අනු කාරක සභාවේ අවධානය

ග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරන නියෝජිතයින් සහභාගී වී සිටියා.

මෙහිදී අඩු ආදායම්ලාභීන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ආරම්භ කළ සමෘද්ධි වැඩසටහන ඇතුළු වෙනත් වැඩසටහන් මගින් ප්‍රතිලාභීන්ට සහන බෙදාහැරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මේ අනුව මෙම ප්‍රතිලාභ ක්‍රමවත්ව අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් බෙදාහැරීම සම්බන්ධයෙන් ක්‍රමවේද සකස්කිරීම පිළිබඳව පැමිණ සිටි පාර්ශ්ව අදහස් දැක්වීම සිදු වී තිබෙනවා.

එසේම සමෘද්ධි බැංකුව ඇතුළු ග්‍රාමීය බැංකු මගින් ණය සහන ලබාදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14
Video thumbnail
මේ රට උතුරු කොරියාවක් කරන්න හදන්නේ - 22න් නවතින්නේ නෑ
05:38
Video thumbnail
විපක්ෂයේ රෝගවලට අපි ළඟ ප්‍රතිකාර නෑ
07:02
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.."ඇයි හැරෙව්වේ ? - රුපියල් 100ක් දෙන්න"
01:44
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55