ගලි වලකට ඇදවැටී කම්කරුවන් දෙදෙනෙකු මියයයි

ගලි වලක අලුත් වැඩියා කටයුත්තක් සිදුකරමින් සිටි කොළඹ නගර සභාවේ අනියම් කම්කරුවන් දෙදෙනෙකු එම ගලි වල තුලට වැටි මියයාමේ සිද්දියක් කොටහේන පොලිස් වසමෙන් වර්තාවනවා.

ඔවුන් දෙදනා අද දහවල් හෙට්ටියාවත්ත මංසන්ධියේ මෙම අලුත්වැඩියා කටයුත්තේ නිරතව සිට ඇති බවයි පොලිසිය පැවසුවේ .

මියගිය දෙදනා වයස අවරුදු 28 ක් 38ක් වන කොළඹ 10 සහ 12 පදිංචි කරුවන්.

ඔවුන් අද නඩත්තු කටයුත්තේ නිරතව සිටියදී එක් පුද්ගලයෙකු ගලි වල තුළට වැටි ඇති අතර පසුව ඔහු බේරාගැනීමට අනෙක් පුද්ගලයා උත්සහ කිරීමේදී ඔහුද ගලි වල තුළට ඇද වැටී ඇති බව පොලිසිය පැවසුවා.

ප්‍රදේශවාසීන් මැදිහත් වී දෙදෙනා ජාතික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56