spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්පහ රෝහලේ දොස්තරගේ වරදින් ආබාධිත වුණ දැරියට කෝටි 3 ක වන්දියක්

ගම්පහ මහ රෝහලේ මාතෘ සායනයට සහභාගි වූ මවක් එම රෝහලේදීම බිහිකළ දැරියක සම්පූර්ණයෙන්ම ආබාධිත තත්ත්වයට පත්වී තිබෙනවා.

මෙහිදි පුරා වසර අටක කාලයක් නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මෙය සිදුවූ බවට නිගමනය කළ කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය එම දැරියට රුපියල් ලක්‍ෂ 300ක වන්දියක් ගෙවන ලෙසට රජයට ඊයේ (29) නියෝග කළාය.

තනිව නැගී සිටිය නොහැකි තරමට දෑත් දෙපා අප්‍රාණික හරිහැටි දෑස් නොපෙනෙන සවන් නොඇසෙන මේ වනවිට 10 හැවිරිදි එම දැරිය මේ වන විට පූර්ණ ආබාධිත තත්වයේ පසුවනවා.

එම දැරියගේ හා මවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?