විශාල ජනතාවක් භාවිතා කරන ගම්පහ දුම්රිය ස්ථානයේ කවුළු දෙකක් අද (28) දින වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
මේ හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ දුම්රිය භාවිතා කරනු ලබන මහ ජනතාවට දිගු කාලයක් ප්‍රවේශපත් ලබා ගැනීම සඳහා දිගු පෝලීම්වල රැදී සිටිමට සිදුවිය.
එමෙන්ම ඇතැම් ජනතාව වෙත ගමනේ යෝජිත දුම්රිය වෙනුවෙට වෙනත් දුම්රිය හරහා ගමනාන්තය වෙත යාමට සිදුව තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
1
+1
+1
1
+1



