ගනේමුල්ල සංජීව පිටතට රැගෙන නොයැන්නැයි අධිකරණ නියෝගයක්

මේ වනවිට වීරගුළ පොලිසියේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා පෙබරවාරි මස 27වනදා තෙක් දැනට රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යාමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය අද (24) දින නියෝග කළා.

ගනේමුල්ල සංජීව නමැත්තාගේ මව විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අනතුරුව පෙත්සම ලබන 27 වනදා කැඳවීමටද දින නියම වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?