spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගජමුතු අලෙවි කරන්න ගිය අධිකරණ සේවකයෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

ගජමුතු 3ක් චීන ජාතිකයෙකුට අලෙවි කිරීමට උත්සාහ කළ මාතලේ දිසා අධිකරණයේ සේවකයන් දෙදෙනෙකු ඇතුලු 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් රුපියල් මිලියන 12ක මුදලකට ගජ මුතු අලෙවි කිරීමට උත්සාහ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?