Empty Ad
AFC Banner
Empty Ad

කොළඹ වරායේ බටහිර ජැටිය මොන රටකට දුන්නත් විමල් වීරවංශට කමක් නැති ලු

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනත් පාර්ශවයක් හා එක්ව සංවර්ධනය කරන බවට ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් නොවුණ ද බටහිර පර්යන්තය පෞද්ගලික අංශය හා වෙනත් පාර්ශව සමග ඒකාබද්ධව සංවර්ධනය කරන බවට එහි සඳහන් කර ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊට අවශ්‍ය ජනවරම ලැබී ඇති බවත් ඒ හේතුවෙන් බටහිර පර්යන්තය වෙනත් පාර්ශවයක් හා එක්ව සංවර්ධනය කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.

“බටහිර පර්යන්තය වෙනත් පාර්ශවයක් සමග එකට එකතු වෙලා සංවර්ධනය කිරීම පිළිබඳව අපේ විරුද්ධත්වයක් නෑ. මොකද ජනවරම ලැබිලා තියෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ කාරණාව විවෘතව සඳහන් වෙනවා. ඒකට ජනවරම ලැබිලා තියෙනවා.”

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“ඉන්දීය ද බටහිර ඉන්දීය ද කවුරුහරි එක්ක වුණත්, චීනෙත් එක්ක එකඟතාවක් ඇති කරගෙන පර්යන්තයක් සංවර්ධනය කරලා තියෙන්නේ, ඒ විදියට BOP කියන මොඩල් එකට නැගෙනහිර ජැටිය නොදෙන බවට ලිඛිත සහතිකයක් දීමෙන් අගමැති මග හරී න ම පාර්ශවයක් එක්ක එකතු වෙලා බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම ගැටලුවක් නැහැ, මොක ද අපි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ ප්‍රතිත්තිය ඇතුළත් කරලා තියෙනවා. ජනවරම අපිට ලැබිලා තියෙන්නේ ඒ ප්‍රතිපත්තියටත් එක්ක.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?