spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ප්‍රධාන මාර්ගයක කොටසක් ජලයෙන් යටවෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට වී තිබෙනවා.

මෙලෙස ජලයෙන් යට වී ඇත්තේ අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හිඟුරල ප්‍රදේශයයි.

අප වාර්තාකරු පැවසුවේ මේ වනවිට ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය වී තිබෙන බවයි.

මේ හේතුවෙන් මාර්ගයේ පයින් ගමනාගමනයට ද දැඩි අවහිරතා ඇති ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?