කොළඹ ප්‍රධාන මාර්ගයක කොටසක් ජලයෙන් යටවෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට වී තිබෙනවා.

මෙලෙස ජලයෙන් යට වී ඇත්තේ අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හිඟුරල ප්‍රදේශයයි.

අප වාර්තාකරු පැවසුවේ මේ වනවිට ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ද නිර්මාණය වී තිබෙන බවයි.

මේ හේතුවෙන් මාර්ගයේ පයින් ගමනාගමනයට ද දැඩි අවහිරතා ඇති ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුව වැනි සිදුවීමක් වෙනකල්ද මෙයාලා බලාගෙන ඉන්නේ ? තොරතුරු එළිකරාම කට්ටිය උත්තර නෑ
06:45
Video thumbnail
ස#රාන් පැටව් නිර්මාණය කරන්න හදන වැඩමුළු තියෙනවා - ගලබොඩ අත්තේ හිමිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
06:06
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි සංවේදී වී පාස්කුව ගැන හෙළිකරයි - අපි කියපුවා ඇහුවානම් පාස්කු ප්‍ර#හාරය වෙන්නෙ නෑ
08:43
Video thumbnail
අනුර කුමාර ආවා - කුස්සියේ ලුණු ටිකත් නැතිවුණා
04:38
Video thumbnail
අකුණු සැර වැදුණු ශ්‍රී ලංකන් ගුවන් යානය ගොඩබිමට පියාසර කරන අයුරු
00:29
Video thumbnail
අකුණු සැර වැදුණු ශ්‍රී ලංකන් ගුවන් යානය ගොඩබිමට පියාසර කරන අයුරු - යානයේ සිටි අයෙක් පටිගත කළ දර්ශන
00:52
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අපි ජනතා ක්‍රියාමාර්ග ගන්නවා
02:00
Video thumbnail
වසර 24කට පෙර කළ ඝා#නයකට ලැබුණු ම#ණ දඬුවම
00:53
Video thumbnail
වසර 24කට පෙර කළ ඝා#නයකට ලැබුණු ම#ණ දඬුවම
01:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.12
07:34:30