කොළඹ – නුවර මාර්ගය කෑගල්ලෙන් වසා දැමේ

කොළඹ – නුවර මාර්ගය කෑගල්ල ප්‍රදේශයෙන් වසා දැමීමට දිස්ත්‍රික් ආපදා සම්බන්ධීකරණ කමිටුව තීරණය කර තිබෙනවා.

කෑගල්ල, මිහිපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?