කොළඹ නිදහස් පක්ෂයේ කොළඹට නායකයා වූ විජයදාස

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාරධූර තනතුරක් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසන සංවිධායක සහ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික තනතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී එම පක්ෂයේ සභාපති, නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම නව තනතුර ඔහු වෙත ප්‍රධානය කර තිබෙනවා.

එමෙන්ම ඔහුව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් ලෙසත් පත් කිරීමට නියමිත් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?