කොළඹ ආමර්වීදියේ ගින්නක්

කොළඹ ආමර්වීදියේ කඩ පෙළක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් එම ස්ථානයට යොමු කර ඇති බවයි.

මේ අතර කොළඹ – වොක්ෂෝල් වීදියේ ගොඩනැගිලි දෙකක ද අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?