Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කොවිඩ් සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ පළමු පෙත්තට අවසර

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කරන ලද පළමු පෙත්ත වන Molnupiravir භාවිතය අනුමත කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ COVID-19 ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුව විසින් මෙය නිර්මාණය කෙරුණා.