කොවිඩ් පරදාව බිහි වූ බිළිඳා – නිකවැරටිය රෝහලෙන් ඇසෙන කතාව

කොවිඩ් ආසාදිත දෙදරු මවක් සිය තුන්වැනි දරුවා සිසේරියන් සැත්කමෙන් පසුගිය දා (02) නිකවැරටිය රෝහලේ දී බිහි කළ බවත් එම බිළිඳා විශේෂ ළදරු ඒකකයේ සිටින බවත් නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඊයේ (03 ) මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

නිකවැරටිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වූ මෙම ගැබිනිය දරු ප‍්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව ‘රැපිඞ් ඇන්ටිජන්’ පරීක්ෂණයට යොමුකිරීමෙන් පසු ඇයට ‘කොවිඩ් ’ ආසාදනය වී ඇති බවට හඳුනා ගනු ලැබුවා.

පසුව දරු ප‍්‍රසුතිය සඳහා රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා විසින් ඇය ‘සීසේරියන්’ සැත්කමට යොමුකිරීමට තීරණය කර තිබෙනවා.

බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් විශේෂ ළදරු ඒකකයේ සිටින බවත් මව කොරෝනා ප‍්‍රතිකාර ඒකකයේ වැඩිදුර ප‍්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28